IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිගේ ප්‍රකාශය වැරදි බව මන්ත්‍රීවරු කියති

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ) 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා ලෙස රුපියල් ලක්ෂ හතරක් පමණ ලැබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණත්  තමන්ට එතරම් දීමනා ලැබෙන්නේ නැතැයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී අද (7) පැවසූහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන චමින්ද විජේසිරි, තුෂාර ඉඳුනිල් සහ රෝහිණි කවිරත්න යන මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ද පැවසුවේ තමන්ගේ සියලු දීමනා එකතු කළ ද ලක්ෂ 4ක් නොලැබෙන බවයි.  

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ජනතාව තුළ මන්ත්‍රීවරුන් ගැන වැරදි ආකල්පයක් ඇති වන බවද ඔවුහු පැවසූහ.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ මන්ත්‍රී දීමනා තවත් ඉහළ නංවා ගැනීමට ආණ්ඩුව කර තිබූ යෝජනාව අමතක කර දැනට ලැබෙන දීමනා ගැන පමණක් කතා නොකළ යුතු බවයි. 



අදහස් (0)

ජනපතිගේ ප්‍රකාශය වැරදි බව මන්ත්‍රීවරු කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28622 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18202 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11100 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site