IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ නිති උල්ලංඝණය කළ අයෙක් බෙලිඅත්තෙන් අත්අඩංගුවට

 

(අනීෂා මානගේ)

බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේදී මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයක් අද (31) අළුයම අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත කහවත්ත සව්සිරිපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි. 

මෙම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට අයත් මැතිවරණ පෝස්ටර් අලවමින් සිටියදී රාත්‍රී රාජකාරියේ යෙදුණු පොලිස් ජංගම රථය මගින් බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (1)

මැතිවරණ නිති උල්ලංඝණය කළ අයෙක් බෙලිඅත්තෙන් අත්අඩංගුවට

daham Thursday, 01 February 2018 09:59 AM

කැස්බෑවට එන්නකෝ පෝස්ටර් ගහල තියෙන හැටි බලන්න. තාප්ප, ගස්, ගල්, ලයිට් කණු ඉවරයි. පොලිසිය නිදිද කොහෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site