(එස්.ඩි.කොඩිකාර )
එ.ජා.නි.ස.යෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට මෙවර තරඟ වදින අපේක්ෂිකාවකගේ ස්වාමි පුරුෂයාට අයත් බව කියන ජේ.සී.බී. යන්ත්‍රයක් සහ එහි රියදුරු අද (22) අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අකුරැස්ස ප්‍රදේශයේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී ජේ.සී.බී. යන්ත්‍රය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මාතර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අකුරැස්ස පොලිසිය අකුරැස්ස ගංහැල ප්‍රදේශයේ මාර්ගයක් දෙපස ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්ද නීති කැඩුවයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට
SAM Monday, 22 January 2018 11:14 PM
ජේ.සී. බී එක නීති විරෝධි වැඩක් කරලා තියන්නේ. ඒක රාජ සන්තක කරන්න.
chaminda Tuesday, 23 January 2018 04:17 AM
අපරාදේ මෙයාලට විතරයි පුළුවන් ඔය වගේ කර කරගන්න එකටත් මෙකෝ හරස්වෙනවනේ.
පාල Wednesday, 24 January 2018 05:38 AM
බලෙන් සංවර්ධනය කරලා...