(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මෙවර පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශීය සභාවට තරඟ වදින ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෙකු වන මුරලි රගුනාදන් මහතාගේ කාර් රථයට අද (26) හැටන් වතු ප්‍රදේශයකදී පුද්ගලයෙකු සැඟවී සිට ගලකින් පහර දුන් බවට ඒ මහතා හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.
මෙම ගල් ප්‍රහාරයෙන් මුරලි රගුනාදන් මහතාගේ මෝටර් රථයේ දකුණු පස පැති වීදුරුවකට බරපතල හානි සිදුව ඇති අතර රගුනාදන් මහතාට සීරීම් තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි.
මුරලි රගුනාදන් මහතා හැටන් “චිත්‍රා” තේ වතුයායේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී මෙම ගල් ප්‍රහාරයට ලක්වූ බවට පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෙකුට ගල් ප්‍රහාරයක්