(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ති‍්‍රක්කයේ පළාත්පාලන ආයතන 12 කට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නාම යෝජනා භාරදෙනු ලැබිය.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමලවිර දිසානායක මහතා සහ නැගෙනහිර පලාත් සභාවේ හිටපු මන්ති‍්‍ර ඩබ්.ඩී.විරසිංහ මහතා ඇතුළු පිරිස නාම යෝජනා භාරදිමට අම්පාර දිසාපති කාර්යාලයට පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd