(රවින්ද්‍ර අබයසිරි)
මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09ක් සඳහා එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟ වැදීමට ඇප තැම්පත් කිරිම වැවිලි කර්මාන්ත නියෝජය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ලග්ගල , පල්ලේගම , අඹන්ගග කෝරලේ , විල්ගමුව , නාඋල රත්තොට උකුවෙල ,දඹුල්ල පල්ලේපොල හා ගලේවෙල පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා වෙත තැම්පත් කිරිම සිදුවිය.
මෙම අවස්තාවට රත්තොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක චින්තන ඒකනායක දඹුල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ඩබ්ලිව් එම් යසමාන මහතා හා හිටපු අමාත්‍ය නන්දිම්ත්‍ර ඒකනායක මහතාද එක්වුහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාතලේට සංධානය ඇප තබයි