(මොහොමඩ් ආසික්)
පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (19) නාමයෝජනා බාර දුන්නේය.
පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සමාජ සවිබල ගැන්වීම් සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක පළාත් ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු සහභාගී වුහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාතහේවාහැටට සන්ධානය නම් දෙයි