IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නාවලපිටියට පක්ෂ 6ක් නම් දෙයි

(චමිල් රූපසිංහ)

මෙවර පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් පළමු වටයේ නාම යෝජනා කැඳවූ නාවලපිටිය නගර සභාවට හා පස්භාගේ කෝරළය ප්‍රදේශීය සභාවන් සඳහා පිළිගත් දේශාලන පක්ෂ 6ක් නාම යෝජනා ලබාදී ඇතැයි  මහනුවර තේරීම්භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පැවසීය.

එම නාම යෝජනා  සියල්ල පිළිගත් බවත් එක්සත් ජාතික පක්ෂය මගින් නාවලපිටිය නගර සභාව සඳහා ගොන්දෙන්නාව කොට්ඨාසයට ඉදිරිපත් කළ අපේක්ෂකයා පමණක් ඉවත්කළ බවත් පනතේ විධිවිධාන සපුරා නොමැති වීම මෙම ඉවත් කිරීමට හේතුවූ බවත් ඔහු කීවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද(14) පැවැති මාධ්‍ය හමුවකදී තේරීම්භාර නිලධාරීවරයා මේ බව ප්‍රකාශ කළේය.



අදහස් (0)

නාවලපිටියට පක්ෂ 6ක් නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 195 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site