සුදත් එච්. එම්. හේවා
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාළාත් පාලන ආයතන කිපයකට කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් කිහිප දෙනෙක් අද (17) හැටන් සි.ඩබ්ලිව්.එෆ් ශාලාවේදි නාමයෝජනා අත්සන් කළහ.
ඒ අනුව කොමියුනිස්ට් පක්ෂය මෙම මැතිවරණයේ දී හැටන් දික්ඔය නගර සභාව, අඹගමුව, නොර්වුඩ්, මස්කෙළිය, කොටගල යන ප්‍රාදේශිය සභා සඳහා තරුව ලකුණින් තරග කරනු ඇත.
කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික මෝහන් සුබ්‍රමණියම්, කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නිතිඥ ඒ. පි. කනපතිපිල්ලේ යන මහත්වරුන් ඉදිරියේ මෙම අපේක්ෂකයෝ නාමයෝජනා අත්සන් කළහ.
ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ කදුරට අංශය හා කදුකරයේ ප්‍රගතිශිලි කණ්ඩායම් කිපයකින් සැදුම්ලත් කදුරට වමේ පෙරමුණක් ලෙස මෙවර පළාත් මැතිවරණයේදි තරග කරන බව මෝහන් සුබ්‍රමණියම් මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොමියුනිස්ට් පක්ෂයේ නාමයෝජනා අත්සන් තබයි
සිරි Monday, 18 December 2017 08:15 AM
කොමියුනිට්ස් පක්ෂය තවම තියෙනවාද? නව වාමාංශික පක්ෂ වල වර්ධනයත් සමග එය දියවෙලා ගියේ නැද්ද?