
ඉහත රූප සටහනේ දක්වා ඇති පරිදි අදින් වසර දෙලක්ෂයකට පෙර ඉන්දියාවේ හැඩය බිත්තරයක හැඩයට සමාන විය. (ඉලිප්සාකාර හැඩයෙන් යුක්ත විය) එම අවධිය වන විටදී ඉලිප්සාකාර හැඩයෙන් යුත් ඉන්දියාවට සම්බන්ධවම ඒ අසලින් විශාල කලපුවක් ආකාරයෙන් ශ්‍රී ලංකාව පිහිටා තිබුණි. එම අවධිය වන විට විශාල කලපුවක් වූ ශ්‍රී ලංකාව එනමින් නොහැඳින් වූ අතර, එය ඉන්දියාවට සම්බන්ධ ඉන්දියාවේම කොටසක් විය. එකල ඉන්දියාවත් ලංකාවත් වටා මුහුදු සීමාව තුළ විශාල වශයෙන් දූපත් සහ වගුරු බිම් ද පැවතුණි. වසර දෙලක්ෂයකට පෙර ඉහත රූප සටහනේ පරිදි අභිඤ්ඤාවෙන් දකින ලද දූපත්, වගුරු බිම් ආදිය සමස්ත භූමි වපසරිය වර්තමානයේ ආසියා මහාද්වීපය ලෙස හඳුන්වනු ලබයි. මෙම අවධිය වන විට ඉන්දියාව නම් වූ භූමි කොටස තුළ මූලික වශයෙන් ජන වර්ග දෙකක් ජීවත්ඤා සිට ඇත. එනම්, යක්ෂ ගෝත්‍රිකයන් පලකයන් වශයෙනි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසර දහස් ගණනට පෙර ඉන්දියාව සහ ලංකාව