(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමග ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය කතානායකවරයා අමතමින් “අනේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ” යනුවෙන් පැවසීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇයට එක දිගට චෝදනා එල්ල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (23) පෙරවරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.
මේ අවස්ථාවේදී කතානායකවරයා විජේරත්න මහත්මිය අමතමින් හැදියාවකින් කතා කරන්නැයි දැනුම් දුන්නේය.
කතානායකගේ එම ප්‍රකාශයෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විජේරත්න මහත්මිය කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නැයි එක දිගට ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එතුමිය කතා කරන්නේ පාසලක ගුරුවරියකටත් නොගැලපෙන ආකාරයට බව පැවැසීය.
යේ මන්ත්‍රීවරු විජේරත්න මහත්මිය කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නැයි එක දිගට ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එතුමිය කතා කරන්නේ පාසලක ගුරුවරියකටත් නොගැලපෙන ආකාරයට බව පැවැසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
“අනේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ”
අරවින්ද මොණරවිල Wednesday, 23 July 2025 02:43 PM
වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කෙරුවාට තවම පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දන්නේ නැහැ. කතාව හරියට බජාර් එකේ ටයිප් ඒකෙන්. ඒ වුණාට රටට පෙනෙන්න කියවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ කාන්තා හා ළමා ආරක්ෂාව ගැන...
ගමේ එකාලා Wednesday, 23 July 2025 04:54 PM
මෙයාගේ කටේ හොන්දකමට වෙන්ඩැති වම්බටු කුට්ටියා නියමෙට උත්තර දුන්නේ?
කපුරුහාමි Wednesday, 23 July 2025 06:45 PM
ගුරුකමටත් ලැජ්ජයි. කටේ නරිවාදම නම් ඉහටත් උඩින්?