IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බිල්ලන් මවා බලයට පැමිණ ගෝඨා මුලින්ම කළේ සිංහල බෞද්ධයන්ගේ බඩට ගැසීම බවද කබීර් හෂීම්  මහතා කීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් කබීර් හෂීම් මහතා මේ බව කීය.

විවාද පවත්වමින් සට වැඩක් නැතැයි කී මන්ත්‍රීවරයා  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අයට දඬුවම් දිය යුතුව ඇතැයි සඳහන් කළේය.

පළමුවෙන්ම ගෝඨාභය ඉතිහාසය ගැන ඉගෙන ගත යුතු යැයි ද මුස්ලිම් වරුන් සිංහල රජවරුන්ගේ කාලයේ සිටම පාලකයන් කිසිවෙකුත් පාවාදී නැතැයි ද කබීර් හෂීම් මහතා පැවසීය.



අදහස් (4)

’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’

සත්‍ය ගවේෂී. Wednesday, 24 April 2024 06:11 PM

කුඹුරු යායවල් අස්වද්දා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා, ගොයමේ වල් පැළ පැලවෙනවාද වැනි කතා කියනා කෙනෙකු කෙසේ පොත් ලියන්නද? කාටහරි කියා ලියවා ගන්න ඇති...

:       6       6

පිටිගල මිලානෝ Wednesday, 24 April 2024 07:39 PM

පව් සේදෙයි අළුත් ආණ්ඩුවක් ආවාම… රටින් පැනගන්න බැරිවුණා නම්...!

:       7       6

saman Thursday, 25 April 2024 08:25 AM

ඔයගොල්ලොන්ගේ ගවපාලනයේ පවු වලට ඒ මනුස්සයා කරගැහැව්වා එච්චරයි

:       2       0

ගමේ එකාලා Thursday, 25 April 2024 02:24 PM

දූෂිත පවුල් පාලනේ උන් බලලෝබියෝ.සුදු වෑන්` ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු ,පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න උන් පොත පෙරලුවට වැඩක් වෙන එකක් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාතේ තහනම් නීතිය හෙට මැතිසබයට
2024 මැයි මස 06 77 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්
2024 මැයි මස 06 221 0

තම බිරිඳ ගෙනැවිත් නොදුන්නොත් දරුවන් දෙදෙනා සමග අත් බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ නිවස


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 19 0

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 11 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


වීසා ගැටලුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්
2024 මැයි මස 06 915 3

වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස


සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක
2024 මැයි මස 06 402 3

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 507 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1968 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1720 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site