(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් මිලියන දොළහක් වටිනා කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බත්තරමුල්ල විශේෂ සුරාබදු ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය පාර තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පැවසේ. යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් හා එක්ව රාජගිරිය ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදු කර තිබේ.
එහිදී රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් කිලෝග්‍රෑම් 02 සමග සකකරුවකු අත්අඩංගුවට ගත් බව පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන සදහා බත්තරමුල්ල සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වෙත භාර දී තිබේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘කුෂ්‘සමඟ අයෙක් මාට්ටු