IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ෆවුසිට නොතිසි


(මනෝප්‍රිය ගුණසේකර)

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට මැයි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරන විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29)  නොතීසි නිකුත් කළේය.

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ පාවිව්වි කිරීම මඟින් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා විනිසුරුවරයා එලෙස නියම කළේය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ෆවුසි මහතා චර්ම රෝගයක් පෙළෙන බව දැනුම් දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙනන් වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.


 

 



අදහස් (3)

ෆවුසිට නොතිසි

Ruwan Monday, 29 April 2024 02:44 PM

ඒ කාලෙ රටේ ජනාධිපති වෙලා උන්නේ කවුද?

:       0       11

Hafeel Monday, 29 April 2024 05:14 PM

කරන පව්කාර වැඩවලට චර්ම රෝගය පමණක් නොවේ, ඊටත් වඩා රෝග ඇති වුණත් පුදුමයක් නොවේ...!

:       0       10

fairoos Monday, 29 April 2024 05:53 PM

අයියෝ ලක්ෂ 10ක පාඩුවක්ලු ඊට වැඩිය කීයක් හම්බ කරලා ඇතිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

හබරණ තුන් නිවුන් දරු මවට ප්‍රසන්නගෙන් නිවසක්
2024 මැයි මස 16 0 0

හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි නිවසක තුන් නිවුන් දරු උපතක් ලැබූ මවට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රස


ජනාධිපතිවරණය තීරණ ගැනීමට රනිල්ට බලයක් නෑ
2024 මැයි මස 16 5 0

ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (16) පැවසීය.


මෛත්‍රිට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්
2024 මැයි මස 16 190 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


රාජ්‍ය ඇමැති ෂෙහාන්ට මරණ තර්ජන
2024 මැයි මස 16 315 1

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආ


තුන් නිවුන් දරුවන් නිසා ගමටම වාසනාව
2024 මැයි මස 16 411 0

අනුරාධපුර, හබරණ, පුවක්පිටිය මහා වන කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා ගේ පුවත ලංකාදීප වෙබ් අඩවියේ අනාවරණයෙන් පසු ගම්මානයට වැඩම කළ ග


’’රටින් එන ලූනුවලට බදු ගහන්න’’
2024 මැයි මස 16 170 1

දේශීය ලොකු ලූනු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්ම අමාත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 728 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2263 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1935 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site