
(නිමල කොඩිතුවක්කු)
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගිය වසරේදී පැමිණිලි 10,455ක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි.
මෙම පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 2,099ක් ළමයින් කෘරත්වයට පත් කිරීම වෙනුවෙන් ලැබී ඇතැයි එහි අධ්යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතිවේදී සමාජ විද්‍යාඥ ශානික මලල්ගොඩ මහත්මිය පැවසුවාය.
ළමා අරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd