IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ළමා නිවාසයෙන් දැරියෝ තිදෙනෙක් පැන යති

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගම්පහ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි අවුරුදු  16 වයසේ පසු වන බාල වයස්කාර ගැහැනු  ළමයින් තිදෙනකු එම ළමා නිවාසයෙන් හොර රහසේ පලා ගොස් ඇතැයි ගම්පහ මුලස්ථාන පොලිසිය පවසයි.

ළමා නිවාස නිවාස පාලිකා  මේ බව ගම්පහ මුලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

ළමා නිවාසයෙන් හොර රහසේ පලා ගිය ගැහැනු ළමයින්තිදෙනා ගැන තොරතුරු අවට පොලිස් ස්ථානවලට ද දැනුම්දුන් බව පොලීසිය සඳහන් කරයි.

ගම්පහ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම දැරියන් සොයා ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

ළමා නිවාසයෙන් දැරියෝ තිදෙනෙක් පැන යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site