IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


හිටපු ඇමැති පී. දයාරත්න දිවි සැරිය නිමා කරයි

( වසන්ත චන්ද්‍රපාල)

හිටපු කැබිනට් අමාත්‍යවරයකූ වන පී.දයාරත්න මහතා අද(25) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.

1977 වසරේ දී අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි පී.දයාරත්න මහතා.ජෙ.ආර්., ජයවර්ධන.ආර්.ප්‍රේමදාස.ඩී.බී.විජෙතුග.චන්ද්‍රිකා බණ්ඩාරනායක.. කුමාරතුංග.මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ ඇමතිකම් දරා ඇත.

 පී.දයාරත්න මහතා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් සුවිශේෂ සේවාවකි කරන ලද ඇමතිවරයෙකි.

 

 



අදහස් (4)

හිටපු ඇමැති පී. දයාරත්න දිවි සැරිය නිමා කරයි

Wanniarachchi Friday, 25 July 2025 11:44 AM

සේවය නොමිලේ කරේ නෑ. කරන ලද සේවයට ආණ්ඩුවෙන් ඇතිවෙන්න වරප්‍රසාද ගත්තා. අවුරුදු 88ක් වෙනකම් අම්පාරේ රජයේ නිල නිවාසයක අවුරුදු 40කට වැඩියෙන් හිටියා. හෝමාගම ප්‍රදේශයේ විශාල රජයේ ඉඩමක් තමාගේ නමට ලියාගෙන ඒවා තම දරුමල්ලන්ට බෙදලා දුන්නා. සර් ජෝන් කොතලාවල එක්ක බලන කොට මේ කව්ද?

:       6       15

ගමේ එකාලා Friday, 25 July 2025 12:32 PM

මෙතුමා කාලයක් මහවැලි සංවර්ධන ඇමැති වෙලා හිටියා.. හොඳ පුද්ගලයෙක්. අමා මහ නිවන්සුව අත්වේවා...!

:       0       6

Perakum LiyanagamaFriday, 25 July 2025 02:30 PM

ඊට ප්‍ර‍ථම පෙර වැරැදි වලට සමාව ගන්න කියන්න...

:       1       10

පිටරටවැසියා Friday, 25 July 2025 02:30 PM

හැම ආණ්ඩුවකම ඉඳල තියෙනවා. ඒ කියන්නේ තවත් එක් "සැමදා ඇමැති කෙනෙක්..."

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 92 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 328 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site