(සුජිත් හේවාජුලිගේ)
හෙළයේ මහ රංගවේදනීය මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ලබන 26වැනිදා සඳුදා සිදු කිරීමට තීරණය කර ඇත
මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය.
දේහය ඇයගේ නිවසට අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතය
මිය යන විට ෆොන්සේකා මහත්මිය 78 වැනි වියේ පසුවූවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු නිදහස් චතුරශ්‍රයේදී
pj Saturday, 24 May 2025 01:46 PM
අප අතර ම නැවත උපදින්න ලැබේවා..!
MD Saturday, 24 May 2025 03:54 PM
සදා නොමැකෙන නොමියන සටහන් තැබූ දේශයේ රන්මැණික ඔබට නිවන් සුව ලැබේවා!