IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හසලක ගාමිණී විරුවාගේ පිළිරුවට පුෂ්පෝපහාර

(රංජිත් කරුණාවීර)    

රට වෙනුවෙන් දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න විරුවාගේ පිළිරුවට අද (04) හසලක නගරයේදී  මිණිපේ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීහු  පුෂ්පෝපහාර දැක්වූහ.

එම උපහාරය සිදුකෙරුණේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් සී. හේමකුමාර මහතාගේ ආරාධනයෙන් ගාමිණී කුලරත්න රණවිරුවාගේ මෑණියන් වන වයි. ජී. ජුලියට් මාතාවගේ ප්‍රධානත්වයෙනි.

එහිදී විර ගාමිණි කුලරත්න විරුවාගේ මෑණියන් අගයනු වස් ඇය වෙනුවෙන් සමරු තිළිණයක් ද මිණිපේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සුරතින් ප්‍රධානය කෙරිණි.



අදහස් (1)

හසලක ගාමිණී විරුවාගේ පිළිරුවට පුෂ්පෝපහාර

W.M.D.Jinadasa Friday, 05 February 2021 03:27 PM

අපගේ විරුවාට ප්‍රණාමය...!!! 

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17869 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site