
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකතුව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව කොළඹ වරායට අද (15) පෙරවරුවේ රැගෙන ආවේය.
එම යාත්‍රාව පාකිස්තානු සහ ඉරාන ජාතිකයන් හය දෙනෙක් ද සමඟ අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවටගත් යාත්‍රාව සහ හෙරොයින් තොගය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා ද වරායට පැමිණ සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බෝට්ටුවක්...
දන්නැති නිසායි අහන්නෙ මේ අල්ලන මත්ද්‍රව්‍ය වලට මොකද වෙන්නෙ? මීට කලින් අල්ලපු මත්ද්‍රව්‍ය කෝ...
අම්මේ නිල් පාටින් සරසලා තියෙන ලස්සන, හරියට ලොකු නිධානයක් ගොඩ දාල වගෙ. අර ලෝකේ ලොකුම නිල් මැනික හම්බුනා වගෙ.
හම්මේ දෙයියෝ .පරිස්සමෙන් ගොඩට අරන් ආවට ස්තුතියි .දැන් ඉතින් රජයේ අනුග්‍රහයෙන් අලෙවිකරුවන්ට ඕක බෙදලා දෙන්න
ලන්සා කුඩු ගේන අලුත්ම ක්‍රමය
මේක අර ඩයනා මැතිනියට දුන්නා නම් ආණ්ඩුවේ ඩොලර් හින්ගයට් හොඳ විසඳුමක් ලැබෙයි
දුමින්ද සභාපතිට නත්තල් තෑග්ගක් වගේ...
කොලිටිය පරීක්ෂා කරන්න පාර්ලිමේන්තුවට ටිකක් යවන්න.