(දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ පොලිසියේ බුද්ධි නිලධාරින් ලද තොරතුරක් මත හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 45 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ මහා වීදියේදි අද(27) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා වතුගෙදර සීනිගොඩ හා බලපිටිය වලගෙදර පදිංචි බව පොලිසිය පැවසිය.
ඔවුන් ගමන් කල යතුරු පැදියද පොලිසිය බාරයට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශනයෙන් පසු සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd