
(ඉන්දිකා රාමනායක)
බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 47 දෙනකු මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 34 දෙනකු, කාන්තාවන් 06 දෙනකු හා ළමුන් 07 දෙනකු සිටින බව නාවික හමුදාව පවසයි.
මෙම පිරිස අතර වයස අවුරුදු 01 සිට 50 දක්වා වු වයසේ පසුවන්න සිටින බවත්, මොවුන් යාපනය, කිලිනොචිචිය, මන්නාරම, වෙන්නප්පුව, හලාවත, මඩකලපුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද නාවික හමුදාව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd