
(සුජිත් හේවාජුලිගේ )
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (18) පස්වරුවේ තීරණය කළේය.
එම දෙදෙනා එම පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූවෝ වෙති.
සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරීන් - මනුෂ සජබෙන් පන්නයි, මෙවැනි පුද්ගලයන්ට මැතිවරණයකදී ජනතව චන්දය ලැබේද ? ජනත්වත් මොවුන්ව දේශපාලනයෙන් පන්නාවි
ඕකුන් දෙන්නව රටිනුත් පන්නන්න ඕන
මේ වගේ කාලකන්නි ගිය තැන විනාසයි .පාස්කු ප්‍රහාරය ගැන බොරුවට කෑ ගහපු කෑ ගැහිල්ල කොහොමද ?මුන්ගේ ගෑවිච්ච උන්ටත් හොඳක් වෙන්න එපා
කුහකකමේ සලකුණු ගැන ඔබ නොදන්නේ නම් කරුණාකර මේ දූෂිත දේශපාලකයින් දෙදෙනාගේ ආකල්ප ගැන අධ්‍යයනය කරන්න.
දුප්පත්කම අතින් කප් ගසා සිටින රටක හොටු දේශපාලුවන්ගේ දේවල් අවශ්‍යමද?