
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ පුද්ගලයන් රටපුරා නීති විරෝධීව අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත රජයට පවරා ගැනීම සඳහා වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
රටපුරා රජයේ ඉඩම් අක්කර දහස් ගණනක් යම් යම් පුද්ගලයන් නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇති බව තොරතුරු හෙළිවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභාව සභා අවස්ථාවේ විවාදයේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් ඕවාට රැවටෙන්නේ නෑ. අර මන්ද බුද්දිකයින් 69 ලක්ෂයට කියන්න. ඉස් මුදුනෙන් පිළිගනීවි...
හොරුන්ගේ අම්මලාගෙන් පේන අහලා වැඩක් නැහැ...
එතකොට සුද්දෝ යනකොට අපේ සීයලාට දීලාගිය ඉඩමුත් ගන්නවාද?
සහෝදරයා මහ ඇමති ධුරය දැරූ උතුරු මැද පළාත් සභාව තුළ සිදුවූ ඉන්ධන, වංචා අල්ලන්නත් වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කරන්න. මට නම් මතක් වෙන්නේ මාවිල් ආරු...
ඒ ඔක්කොම වගේ ඔබතුමා දැනුවත්වම වෙන්නැති අල්ලලා තියෙන්නේ... සද්ද කරන්න එපා... ‘‘අපේ කට්ටිය‘‘ නේ..!!
නියමයි, ඇමැතිතුමා එතකොට අපිට බලා ගන්න පුළුවන් 1967 කාලේ හම්බ පුළුටක් නොසිටි හොරොව්පතාන, කහටගස්දිගිලිය පළාත්වල කොහොමද මුස්ලිම් ගම්මාන ඇතිවුනේ කියලා..?. එතකොට මුලතිව්වල බදියුදීන් අල්ලපු රජයේ ඉඩම් ගැනත් ක්‍රියා කරන්න වෙනවා...