
(චමිලා අල්විස්)
හොරණ පෝරුවදණ්ඩ පදිංචි කළුතර මහාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වූ සරත් ගුණතිලක මහතා අභාවප්රාප්ත වී ඇත.
මිය යන විට සරත් ගුණතිලක මහතා 86 වැනි වියේ පසුවිය.
හොරණ අධිකරණයේ ජේෂ්ඨ නීතිඥ මානෙල් ගුණතිලක මහත්මියගේ ආදරණීය සැමියා වන සරත් ගුණතිලක මහතා තිදරු පියෙකි.
සරත් ගුණතිලක මහතා අම්පාර,රත්නපුර,වවුනියාව වැනි ප්රදේශයන්හි මහාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇත.
මේ වන විට සරත් ගුණතිලක මහතාගේ දේහය අංක 32/2 මලගල පාර,ගුරුගොඩ, පෝරුවදණ්ඩ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි මස 3 ඉරිදා පස්වරු 4.00 හොරණ නගර සභා පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd