IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හොරට ගෑස් වික්ක ව්‍යාපාරිකයා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවා ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර 40 ක් සමග අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියය.

එම සැකකරු සමඟ ගෑස් පිරවූ සිලින්ඩර 20 ක් හා හිස් සිලින්ඩර 20 ක් පොලිසිය භාරයට ගෙන ඇත

වෙළඳ පොලේ මිලට වඩා දෙගුණයක් වැඩි මිලට එනම් රුපියල් 9260 ක මුදලකට කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර අලෙවි කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාට ලද තොරතුරක් අනුව උපාය දූතයකු ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට යොදවා අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි

 

 



අදහස් (2)

හොරට ගෑස් වික්ක ව්‍යාපාරිකයා මාට්ටු

siri Saturday, 21 May 2022 07:36 PM

ගෙවල් වල ගෑස් ගොඩගහගෙන හිටපු අය තවම මාට්ටුවෙලා නැද්ද...?

:       1       13

සෑම් Saturday, 21 May 2022 07:55 PM

ජොනියා ගාව කීයක්ද තිබ්බේ...?

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site