(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන්කරයි.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ බාරයේ පසුවන හරක් කටා නැමැත්තා අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී මෙම ජංගම දුරකථනය ඔහුට ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
එම සිද්ධියත් සමගම සැකකරු සම්බන්ධයෙන් පවතින අපරාධ නඩු සඳහා සාක්ෂි ලබාදීමට ඉදිරිපත් සිටින පිරිස් මෙන් ප්‍රතිවාදී කල්ලිවල සාමාජිකයන් දැඩි බියකින් පසුවන බවද වාර්තා වෙයි.
එමෙන්ම සැකකරු වෙත ජංගම දුරකථන ලද ආකාරය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
’හරක් කටා’ ළඟ දුරකථනයක්
බකල ජයා Saturday, 26 April 2025 10:02 PM
"හරක් කටා" එක්ක උම්බෑ කියන්න වෙන්න ඇති තියාගන්න ඇත්තේ. ආදරේට කෝටු කෑලි දාන්නැතුව ඔන්න ඕක දීලා දාන්න...
pj Sunday, 27 April 2025 05:59 AM
පැති කීපය ඔස්සෙ විමර්ශණය නේපාලයට බාර දෙන්න. අපේ අයගෙන් නම්??