(යොහාන් භාසුර)
සංචාරක සේවා සැපයීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිකුත් කරන බලපත්‍රය නොමැතිව සංචාරකයන්ට සේවා සපයන පුද්ගලයන් හදුනාගැනීමේ වැටලීම් ආරම්භ කර ඇති බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
සීගිරිය සංචාරක කළාපයේ සංචාකරයන් සේවා සපයන පුද්ගලගයන් පරීක්‍ෂා කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ද එම අධිකාරිය සදඟන් කරයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රය නොමැති ඇතැම් පුද්ගලයන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස මෙන්ම සංචාරකයන්ට සෙසු සේවා සැපයීමෙන් ගැටලු මතුවී ඇති බව ද එම අධිකාරිය වැඩි දුරටත් කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හොර සංචාරක සේවා සපයන්නන් සොයා මෙහෙයුම්