(ගයාන් සූරියආරච්චි)
යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්‍රිගෝ මහතාට හෙට(1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත මෙම සේවා දිගුව ලබාදී ඇත.
ලසන්ත රොඩ්‍රිගෝ මහතා කොටහේන ශාන්ත බෙනදික්ත විදුහලේ ආදි සිසුවෙකි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හමුදාපතිට වසරක සේවා දිගුවක්
පිටිගල මිලානෝ Wednesday, 30 July 2025 09:40 PM
මේවාද අනුර පොරොන්දුවුනේ…? හා අපි සේවා දිගු දෙන්නේ නෑ …. දක්ෂයොන්ට ඉහළට එන්න පාර අවහිර කරන්නේ නැහැ කියලා නේද කිව්වේ…? යුද්ධයකුත් නැති රටේ මොන විශේෂ කාර්යයකටද හමුදාපතිට සේවාදිගුවක් දුන්නේ…? ඔහොම යනකොට අනුරත් මහින්දානන්ද ළගම එහාපැත්තෙන් නිදාගනියි වගේ… අපිට අපි ගැනම කණගාටුයි…. ලජ්ජයි….!!!