
(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයට පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර මහතා කියයි.
ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාවට ජනසෙත පෙරමුණ දුන් නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ තිබූ ස්වාධීන කණ්ඩයමක නාම යෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වි ඇති බවද හෙතෙම සඳහන් කලේය.
පිළිගත් දෙශපාලන පක්ෂ 71 ක් සහ ස්වාධින කණ්ඩායම් 14 ක් සමඟ කණ්ඩායම් 85 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා මැතිවරණයට එක්වීමට සුදුසු කම් ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd