
(ඩයනා උදයංගනී)
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරනු ලබන දීපවාලී උත්සවය අදට (24) යෙදී ඇත.
“ආලෝකයේ උත්සවය”ලෙස සැමරෙන දීපවාලියේ අර්ථය වන්නේ දීප පේළිය යන්නයි.
මෙම උත්සවය හා බැඳුණු විවිධ පුරාවෘත්ත අනුව දීපවාලියෙහි අරමුණ වන්නේ “නපුර පරදවා ලැබූ ජයග්‍රහණ සමරමින්, ආධ්‍යාත්මික ප්‍රබෝධය ඇතිකරලීම” යි.
ලොව පුරා හින්දු බැතිමත්තු පහන් දල්වා විවිධ ආගමික පූජා පවත්වමින්, අසරණ ජනතාවට පිහිට වෙමින් මෙම දිනය සමරති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැපී දීපාවලි...!!!
දීපවාලිය මෙවර මුලු ඉන්ඳියාවම ඉහළින්ම සැමරුවේය... එයට හේතුව එදා ඉන්ඳියාව ආක්‍රමණය කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටතට පත්වුනු ගමක උපන් කොල්ලෙක් අද බ්‍රිතාන්‍ය අගමැති පුටුවට පත්වුනු දවස නිසාය!