(අංජුල මහික වීරරත්න)
වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිපාදන අනුමත කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි මෙම පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලියන 30 ක් කිවුවට බෙදිලා බෙදිලා ගිහින් අන්තිමට බිලියන 10 ක් වත් ඉතුරු වුනොත් ඇති