IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හදවතේ තෙතමනය ගැන සජිත්-විජේදාස වාදයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කඩා වැටුණු රට බාර ගත්තේ හදවතේ තෙතමනයක් ඇති නිසා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හදවතේ තෙතමනයක් නැද්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් දෙමිනි.

හොරාකාපු සම්පත් සොර කෑ අයගෙන් ගන්නේ නැතිව ජනතාවට වැට් බදු වැඩි කරමින් සොරා කෑමේ වන්දිය අයකර ගැනීමට හිතක් පපුවක් නැද්දැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.



අදහස් (6)

හදවතේ තෙතමනය ගැන සජිත්-විජේදාස වාදයක්

Arawinda Monarawila Wednesday, 10 January 2024 12:51 PM

හදවතේ තෙතමනයක් තියනවා නම් නෝනට කියන්නකෝ සැලුන් එක බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නේ නැතුව අයිතිකාරයට භාර දෙන්න කියලා

:       17       24

Bamunuarachchi Thursday, 11 January 2024 04:43 AM

මෙන්න නියම ජෙප්පෙක්. මුන් කතාකලොත් කාගේ හරි නෝනා කෙනෙක් ගැන නැතිනම් දේශපාලනයට ගෑවිච්ච නැති ළමයි ගැන. අනිකුත් දේශපාලකයින්ගේයි ජෙප්පංගෙයි වෙනස හොඳට පෙනෙනවා. රනිල්, මහින්ද, සජිත් අනුන්ගේ නෝනලා ගැන කථා නැහැ එකට‍ ජෙප්පෝ. ඔය ඉගෙනගත්ත ඉස්කෝලවල වෙනසද? ජීවත් වෙන සමාජ මට්ටම්ද? නැතිනම් දෙකමද?

:       0       0

ravin Wednesday, 10 January 2024 01:20 PM

කරුණාකරලා දේශපාලකයින්ගේ හදවත තියෙන තැන කාටහරි කියන්න පුළුවන්ද?

:       1       17

Rata Perata Wednesday, 10 January 2024 03:09 PM

තෙතමනයක් තියෙන නිසා වෙන්න ඇති අර බාල බෙහෙත් හොරා බේරගන්න පක්ෂව අත් ඉස්සුවේ...!

:       4       15

fairoos Wednesday, 10 January 2024 05:18 PM

අපොයි, ඩීල් දාසගේ තෙතමනය රටම දන්නවා.

:       0       0

ගමේ එකාලා Wednesday, 10 January 2024 06:18 PM

දූෂිත දේසපාලුවන්ට හදවතේ තෙතමනය තියා ලැජ්ජාවකුත් නැහැ.පවුල් පාලනේ බලයේ ඉන්න කාලේ කරපු කියපු දේවල් කවුද නොදන්නේ.ඩීල්දාස කියන්නේ නිකම්ද .පස්සෙ ලැබුණු රාජ්‍ය ඇමතිකම එපා කියලා යන්ඩ ගියා.පින් ජනපතියා දීපු අදිකරණ ඇමතිකම බාර ගත්තා .දේසපාලුවෝ තමුන්ගේ වාසියට පැවැත්මට බල තණ්හාවට එහෙට මෙහෙට පනින ,ආත්මාර්තකාමි,අවස්ථාවාදීයෝ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site