IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හතුරුසිංහ කෝටි 150 ක වන්දියක් ඉල්ලයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ධුරයෙන් ඉවත්කිරීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් වන්දියක් ඉල්ලා ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේ යළි නඩු පවරා තිබේ.

කොන්ත්‍රාත් කාලය අවසන්වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් සිදුවූයේ යැයි කියන අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමිවීම සහ කීර්තිනාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කර ඇති බව ද වාර්තා වේ.

 



අදහස් (6)

හතුරුසිංහ කෝටි 150 ක වන්දියක් ඉල්ලයි

don Monday, 15 December 2025 07:34 PM

ඔහුට මෙය ගෙවිය යුතුයි. ඔහුගේ අනාගතයම කාලා දැම්මා SLC එක. වෙන රටක පුහුණුකරුවෙක් ගත්තා නම් කිසිදා මෙහෙම වැඩක් කරන්නේ නැහැ. බයයි.

:       11       45

PGP Thilak Monday, 15 December 2025 08:14 PM

ගඳෙන් තේරෙනවා උරුලෑ මොටෙක් කියලා

:       0       0

PGP Thilak Tuesday, 16 December 2025 04:00 AM

ඕවා රටේ ආර්ථිකයට වින කට්ටි උන් කල්ලි ගැහිලා ගහන ගේම්! ඇත්තටම ක්‍රීඩා ඇමැතියා නිදිද! නැත්නම් ටත් වන්දියෙන් කොටසක් ලැබෙනවාද?

:       0       0

අසිත Tuesday, 16 December 2025 08:21 AM

ශම්මි එක්ක ශේප් වෙලා ගියේ නැතිනම් ඉතින් සුම්මා තමයි. ඔය මිනිහා එලවන්න එකෙක් නැද්ද මේ රටේ...

:       0       0

කලවානේ කිරියා Tuesday, 16 December 2025 09:08 AM

දැන් හරිනේ ශාම්මිගේ අමාරුව... හතුරු සිංහ හොඳට ලොකුවට ගනියි

:       0       0

de silva Tuesday, 16 December 2025 11:48 AM

ශම්මි ක්‍රිකට් පුද්ගලික සමාගමෙන් ඔය මුදල් අනිවාර්යයෙන්ම අය කරගන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site