(යොහාන් භාසුර)
කාම්බෝජ මහ මැතිවරණයේ ජාත්‍යන්තර නිරීක්‍ෂණ කණ්ඩායමේ සාමාජික හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ ජන්ද මධ්‍යස්ථාන කීපයක් අද (24) නිරීක්‍ෂණය කළේය.
එම අවස්ථාවේදී කාම්බෝජයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්, ජන්ද මධ්‍යස්ථාන නිලධාරීන් සහ ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ජනතාව සමඟ සාකච්ඡා කළ අවස්ථාව.

2025 දෙසැම්බර් මස 18
449
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1038
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ජනපති මෛත්‍රීපාල කාම්බෝජ මැතිවරණ නිරීක්‍ෂණයේ
Roshan Monday, 24 July 2023 10:08 PM
උන්ටත් පිස්සුද කොහෙද
G. K. Ekanayake Monday, 24 July 2023 11:47 PM
මම ඇවිල්ල හිටං ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති. ඔහෙලා චන්දෙ දැම්මද? කාටද කතිරේ ගැහුවේ? හොර චන්ද දැම්මේ නැද්ද?
Sarath Tuesday, 25 July 2023 05:24 AM
හයියෝ සිරා
JAYALATH WITHARANA Tuesday, 25 July 2023 06:43 AM
කාම්බෝජයටත් අබසරනයි
Kazi Shajahan Tuesday, 25 July 2023 07:56 AM
කාම්බෝජයත් අපි වගේම තමයි...!
Senarath Tuesday, 25 July 2023 08:58 AM
මේක ලැබෙන්න තිබුණේ පැපරල් සංවිධානයේ අධ්‍යක්ෂක තුමාට... එතුමා මේ විෂය පිළිබඳව දැනුමක් ඇති කෙනෙක්. සිරිසේන පක්ෂයෙන් නෙරපූ මිනිස්සු උසාවි ගිහින් දිනලා... නැවත පක්ෂයට එනවා. මෙයාට පුළුවන්ද සාධාරණ ඡන්ද ගැන නිරීක්ෂණයක් කරන්න...? පත්තරේ බලලා කියන්නම් කියයි. ඔක්කොම දකින්නේ පත්තරෙන්නේ...
San80 Tuesday, 25 July 2023 09:27 AM
මෙයා දන්නවද මොනවද කරන්ඩ ඔනේ දේ ?