IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු DIG නාලක නිදහස්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව 2019 වසරේ දී පනවා තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

නීතිපතිවරයා අධිකරණයට අද දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.



අදහස් (5)

හිටපු DIG නාලක නිදහස්

ranjith Wednesday, 06 December 2023 02:20 PM

එසේනම් බොරු චෝදනා ගොනුකරපු අයට විරුද්ධව කටයුතු කරන්න...!

:       1       48

sanjeeva Wednesday, 06 December 2023 02:35 PM

තවත් දේශපාලන ප්‍රබන්ධයක නිමාව. ඒත්, වින්දිතයින් හෙට දවසේත් සුසුමක් වායුතලයට මුසුකර අලුත් දවසක් නොපතාවි...!

:       1       35

Hafeel Wednesday, 06 December 2023 02:39 PM

එතකොට රට විනාශයට මාර්ගය සකසා දුන් අර නාමල් කුමාර කියන රස්තයාදුකාරයාට බොරු චෝදනාව ඉදිරිපත් කළ නිසා ඇයි නීතිපතිට බැරි අධි චෝදනා ගොනු කරන්න? අද මෙයා නිදැල්ලේ? මෙම රස්තියාදු කාරයා එදා ඉදිරිපත් කළ CD තැටිවල සිරිසේන හෝ ගෝඨාභය හෝ ඝාතන කුමන්ත්‍රණය ගැන එක වචනයක් හෝ නැති බව.., අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරලා තියන්නේ. මෙයාට උපරිම වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුයි.

:       1       48

nandaWednesday, 06 December 2023 03:51 PM

මේ වගේ කාලකණ්ණි තමයි දේශපාලුවන්ට කඩේ යන්න ඕනෙම දහජරා වැඩ කරන්නේ. මෙයාට තනතුරකුත් දීලා තිබුණා නේද?

:       0       7

wedage Thursday, 07 December 2023 10:22 AM

අර ශානි අබෙසේකරට පඩි හෝ විශුාම මුදල් දෙන්නෙ නැත්තො මොකද නිලදාරින් නිදිද ? එ නිලදාරිය ජීවත් වන්නෙ කොහොමද ? බලයෙ ඉන්න නිලදාරින් මෙ ගැන සොයා බලන්න. ශානිව ඝාතනය කරන්න උත්සහ කරන්නෙ කවුද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site