(විමුක්ති එස් රුද්‍රිගු)
කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
අමුතු ශරීර හැඩයක් ඇති සංචාරක කාන්තාවක් ෆූෂියාන් වරායේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ නෙත් ගැටී තිබේ. අමුතු ශරීර හැඩයක් තිබීම හේතුවෙන් රේගු නිලධාරීන් මෙම කාන්තාව පරික්ෂා කර ඇති අතර එහිදී කාන්තාව සිය පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටි පණ ඇති සර්පයන් 5 දෙනකු රේගු නිලධාරීන් සොයා ගෙන ඇත.
කාන්තාවගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කර නැතත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව රේගු නිලධාරීන් පවසා තිබේ.එසේම සර්පයින් පස් දෙනා අදාල බලධාරීන් වෙත භාර දීමටද රේගු නිලධාරීන් කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැට්ටේ අස්සේ සර්පයින් සඟවා පැමිණි කතක් අල්ලයි
Bunny Preena Wednesday, 12 July 2023 04:37 PM
සර්පයින් ටික හොඳ සැපට ඉඳලා ඇති...
PereraThursday, 13 July 2023 08:08 AM
සර්පයින්ට විතරද?
Isuru Thursday, 13 July 2023 09:38 AM
වෙන වැඩකට ඒ කතව අල්ලලා ඇත්තේ. කවුද දන්නේ සර්පයෝ ඇති කියලා.
Bamunuarachchi Friday, 14 July 2023 04:46 PM
මේ ගැහැණු කෙනා හැට්ටේ අස්සට අත දාන අයගෙන් බේරෙන්න කරපු වැඩක්...
Bamunuarachchi Friday, 14 July 2023 04:48 PM
අනේ මටත් සර්පයෙක් වෙන්න තිබුණා නම් කියලා හිතන අයත් ඇති...