IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


හෙට රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් ඇඳිරි නීතිය

(යොහාන් භාසුර)

සමස්ත ශ්‍රී ලංකාවට හෙට (16) රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද  නිවේදනය කළේය.

මෙම ඇදිරි නීතිය අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.හෙට සිට සැම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 



අදහස් (27)

හෙට රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් ඇඳිරි නීතිය

pakeer Sunday, 15 August 2021 08:33 PM

රෑට තමයි කොරෝනා වෛරසය ඇක්ටිව් වෙන්නේ... මිනිස්සු ගොඩක් එළියට යන්නෙත් ඒ වෙලාවට.. හොඳ බුද්ධිමත් තීරණයක්. මෙන්න මේ වගේ බුද්ධිමත් තීරණ තමයි රටට අවශ්‍ය.. හොඳ දැක්මක් තියෙනවා. ඉදිරිය සුබයි.

:       48       91

NimalMonday, 16 August 2021 01:05 AM

මොවුන්ගේ මෝඩ තීරණ ඔහොම තමයි

:       0       3

siripala Monday, 16 August 2021 02:10 AM

රජය මෑතකදී ගත් බුද්ධිමත්ම තීරණය වන රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් ඇඳිරි නීතිය යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් රටේ ජනතාව වෙත නොපමාව දැනුම් දී තිබේ...

:       2       2

siri Sunday, 15 August 2021 08:48 PM

නිශාචරයින්ට වසංගතය බෝවෙන එක වළක්වාගන්න වෙන්න ඇති. වෙන තේරුමක් නම් නෑ.

:       0       2

siri Sunday, 15 August 2021 08:50 PM

පැලැස්තර?

:       0       3

sachith Sunday, 15 August 2021 08:54 PM

රට වටේ කොරෝනා බෙද බෙද ගිය වවුලන්ට හොඳ වැඩේ...

:       65       71

මහසෙන් Sunday, 15 August 2021 08:56 PM

නිශාචර ඇඳිරි නීතීය... කාටද? වවුලන්ටද? දැන්‍ රෙද්දෙම ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට පම්පෝරියයි උද්දච්ඡ කමයි නැති වෙලා නෑ. මේ ගොල්ලොත් නිකන් ගරා වැටුණු වලව්වක උදවිය වංශේ කබල් ගානවා වගේ... ඔක්කෝටම වඩා හොඳටම කරනවා...

:       0       9

jerry Sunday, 15 August 2021 09:14 PM

ඒ වෙලාවට වෙන්න ඇති ලෙඩේ වැඩිපුර බෝවෙන්නේ නේද?

:       49       69

OWL Sunday, 15 August 2021 09:40 PM

රෑට නින්දෙන් ඇවිදින එවුන්ට දාලා තියෙන්නේ..!!!

:       32       70

SiriSunday, 15 August 2021 11:36 PM

ඔව් ඔව්..!!! අපේ ‘සර්‘ රට නින්දෙන් ඇවිදිනවා. ඒකයි මේ දාලා තියෙන්නේ.

:       0       3

krishantha Sunday, 15 August 2021 09:59 PM

නුඹ නාඩන් අපිට පිස්සු

:       0       2

K Perera Sunday, 15 August 2021 10:59 PM

මේ ආණ්ඩුවට ඔලමෝන්ජල් ,හරිම කණගාටුවක් හිතට දැනෙන්නේ !

:       0       2

Nuwa Sunday, 15 August 2021 11:00 PM

මට පේන විදියට මේ තීරණ ගන්න මහත්වරුන්ගෙ නෝනලා හමුවෙන්න රෑට රෑට හොර මිනිස්සු එන එක වළක්වන්න තමයි මේ තීරණය අරන් තියෙන්නෙ... මේ දවස්වල බිසී නිසා මහත්තයා රෑට ගෙදර නැතුව ඇති. ඉතාමත් ආරක්ෂිත පියවරක්

:       0       3

රත්නායක Sunday, 15 August 2021 11:00 PM

විද්වතුන් විසින් දෙන ලද උපදෙස් අනුව රත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය කොවිඩ් පැතිරෙන කාලසීමාව බැවින්, රජය විසින් මෙම තිරණය ගෙන ඇති බව සලකන්න.

:       0       2

Akila Sunday, 15 August 2021 11:33 PM

ආර්ථිකයට අවම හානියක් වෙන වේලාව හොයාගෙන ඇඳිරිනීතිය දාලා ...

:       0       3

ගමේ එකාලා Monday, 16 August 2021 04:13 AM

හමුදාපති තුමා හරිම මොළකාරයෙක් ..රෑට ඇදිරි නීතිය දාලා තියෙන්නේ හොරකමේ යන අයට වෙන්ඩැ.

:       0       2

ranjith Monday, 16 August 2021 04:22 AM

අතීසාරයට අමුඩ ගහලා හරියන්නේ නැහැ නේද ?

:       0       2

asanka Monday, 16 August 2021 04:57 AM

මෙය හොඳ ආරම්භයක්. කොරෝනාවෙන් ආරක්ෂා වීමේ වගකීම 50% රජයෙන් බාර ගත යුතු අතර, ඉතිරි 50% මහජනයා බාර ගත යුතුයි.

:       4       0

හුදීජනයා Monday, 16 August 2021 05:41 AM

ඇත්තටම ලැජ්ජයි .ඔබතුමා යුද්ධෙ කාලෙ හමුදාපති වෙලා හිටියානම් අබ සරනයි. ඔහොමද තීරණ ගන්නෙ? රෑ 10 - 4 අතරද කොරෝනා වැඩි පුර බෝවෙන්නෙ ?. කොන්ද කෙලින් තියන් තීරණ ගන්නකො ෆොන්සේකා මහත්තයා වගේ. කරන්න දෙන්නෙ නැත්නම් ඉල්ලා අස්වෙන්න. රූකඩයක් නොවී.

:       0       6

මරු වෙලාව Monday, 16 August 2021 06:22 AM

මේ කියන වෙලාවට කොරෝනා බෝවෙන්නේ බිරිඳගෙන් සැමියටයි... සැමියාගෙන් බිරිඳටයි විතරයි..

:       0       3

Buddhika Monday, 16 August 2021 06:32 AM

ඉතාම දූරදර්ශී තීරණයක්... මොකද මේ කොරෝනා කිරයින් ඇවිද්න්නේම රෑ 10න් පස්සෙනේ... අනික මේ හොරු, එතකොට හොල්මන් එහෙමත් එළියට බහින්නේ ඔය රෑ 10න් පස්සෙනේ... අනේ ඉතින් සෞභාග්‍යය තමයි. රට කෑවා. දැන්වත් මේ රට වහලා ජීවිත ගැන හිතන්න මේ අයට බැරිද?

:       0       2

ලක්විදු Monday, 16 August 2021 06:37 AM

කොරෝනා වැඩිපුර බෝවෙන්නේ රෑට රෑට කොටු පනින්නන්ගෙන් බව ලංකාවේ කරන ලද විද්‍යාත්මක සමීක්ෂණයකින් සොයාගෙන තිබේ...!

:       0       3

රෙක්ස් Monday, 16 August 2021 06:42 AM

රෑට රෑට මගේ කුකුල් කොටුවට පැනල මගේ කුකුල්ලු ටික උස්සන මුකටියට හොද පාඩම!

:       0       4

පප්ප Monday, 16 August 2021 06:44 AM

මේ තීරණය සත්තු ආරක්ෂා කරන්න, මිනිස්සු ආරක්ෂා කරන්න කියල වරදවා තේරුම් ගන්න එපා.

:       0       3

රම්සි Monday, 16 August 2021 06:54 AM

විද්‍යාත්මකව හිතපල්ලා මෝඩයිනේ.... ඒ වෙලාවට ඇදිරිනීතිය දැම්මෙ වෙඩිං තහනං වෙච්චි මගුල් ජෝඩු ටික හදපානෙ පැනලගිහිං කොරෝන හදාගනියි කියල බයට!

:       0       4

wikcy Monday, 16 August 2021 08:33 AM

රට වහන්න කියන්නේ නම් නෑ .එත් මේ රෑ 10 දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ?

:       0       3

jerryMonday, 16 August 2021 10:10 PM

සැනසීම ලූ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 530 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 706 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 903 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 262 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1520 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 586 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site