හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අත් අඩංගුවට ගත් බව  මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන   විමර්ශනයකට අනුව ඔහු  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.