( රන්න චන්ද්‍රෙස්න ගමගේ )
සිනීමෝදර ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ලෙස මිය ගිය තරුණයින් තිදෙනකුගේ සිරුරු අද(22) හමුවී ඇතැයි පොලීසිය කියයි.
යම් මත්ද්‍රව්‍ය පානයක් නිසා මෙය සිදු වූවේද යන්න සැකයක් පවතින බවත් යම් මත්ද්‍රව්‍ය විශේෂයක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බවත් පොලීසිය කීවේය.
මේ වන විට මිය ගිය දෙදෙනකුගේ සිරුරු නිවසේ ඇති අතර අනෙක් පුද්ගලයාගේ සිරුර රෝහලේ ඇතැයි ද පොලීසිය කියයි. එම ස්ථානයේ තිබු කුඩා ලොරි රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සීනීමෝදර නිවසක සැක මරණ තුනක්
වින්සන්ට් කජ්ජා Monday, 22 September 2025 11:43 AM
කලිසමේ දැන් පහකරගන්න අය සාක්කි හංගනවාද?