(මහින්ද නිශ්ශංක)
සහල් තොග මිල පහත බැස ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.
පිටකොටුව තොග වෙළෙඳපොළේ අද සවස්වන විට සුදු හා රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 90 දක්වා ද, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 95 දක්වා ද, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100 -102ක දක්වා ද කීර සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 දක්වා ද අඩු වි ඇතැයි ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කර තිබු බත් පැකට්ටුවක මිල දැන් සහල් මිල අඩුවීමට සාපේක්ෂව ඉක්මනින් අඩු කිරීමට බල කර දුප්පතාට සහන ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
ඔන්න නාඩු හාල් කාපු අයට කීරි සම්බාම කන්න පුලුවන්. හැබැයි පුන්නක්කු කාපු අයට කරන්න දෙයක් නැහැ.
මෙතෙක් රජයේ පාලන මිල යටතේ සහල් අලෙවි නොවන බැවින් , සිල්ලර වෙළඳසල්ද පරීක්ෂා කිරීමට පියවර ගත යුතුය.
හොඳ වැඩේ, දැන් හන්ගපුවා එලිය ගේන්නේ නැතැයි.
ෂා නියමයිනේ, පත්තරේ විතරක්ද.?
සීනි වලට අත ගැහුවා ඒක බැස්සා. මහා පරිමාණ හාල් මෝල් කාරයො වට කරා ඒක බැස්සා. දැන් පේනව නේද ඒකාධිකාරයේ පුතිඵල. අඩුකලේ පාඩු තියාගෙනද. හමුදා නීතිය නැති ව මට්ටු කරන්න බැහැ වගේ මේ දූෂිත වෙළෙන්දන් .
හදිස්සි නීතිය දාලා සහල් මිල අඩුකරන්න පුලුවන්ද කියලා අහපු ගොබ්බයො මේක කියෙව්වාද කියලා දන්නේ නැහැ.