(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ අනුව ප්‍රේමජයන්ත් මහතා සම්බන්ධයෙන් පක්ෂය විසින් කිසියම් විනය ක්‍රියාමාර්ගයක් ගැනෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසිල්ට හොඳ වැඩේ. පාදඩයින් රජ කරවලා.. ඒ අයත් එක්ක ලගින්න ගියාට. දැන් ඉතින් මන්ත්‍රී කමටත් වැඩේ දෙන්න යන්නේ. රට වෙනුවෙන් නෙමෙයිනේ කඩේ ගියේ ලොක්කගෙන් ලැබෙන වරප්රසාදවලටනේ.... ඔන්න අර ලේකම් මෝඩයත් උඩ පනින්න පටන් අරන් තියෙන්නේ. ටික දවසක් මුකුත් කියාගන්න බැරුවනේ හිටියේ. ඔය විදිහට කට්ටිය එක එකා හැලෙනකොට තුනෙන් දෙකත් හැලෙනවා කියලා තේරෙන්නේ නැති හරක්...
මේ ඇසෙන්නේ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ මළ හඬයි. මේ කැපෙන්නේ පොදුජන පෙරමුණේ මිනී වළයි.
නියමයි හැබැයි ඔය විදියට වාසුට ,උදයට, විමල්ට, ලන්සාට සහ ලොහාන්ටත් විනය පරීක්ෂණ පවත්වන්න. ඕනේ එක රටක් එක නීතියක් නම්
පක්ෂයෙන් මොනවා කළත් අපිට කමක් නෑ. අවුරුදු විසිගාණක් පාර්ලිමේන්තු හිටලා වාහන පර්මිට් එකක් අරගෙන නැති අසරණයාට පර්මිට් එකක් දෙන්න. පොරට මේ පාර හොඳම නළුවාට රයිගම් අවෝඩ් එක නම් ෂුවර්..
ඔබතුමා කොයිතරම් විනය කඩලා තියෙනවද? කොයිතරම් නිහඬව ඉඳලා තියෙනවද?
රනිල් වගේ තමනුත් විනය බලමින් හිටියොත් වෙන්නෙ රනිල්ට වෙච්චි දේමයි. විනයෝ නාම සාසනස්ස ආයූ කියලා තියෙනවා තමයි.. නමුත් සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ තමුන්ට වඩා ඉතාමත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක්... චුට්ටක් විතර දක්ෂයෙක්, මඩ ගැහිලි කරන කුට්ටි වගේ තිදෙනාත් පාසලේ (තවමත් එක වසරේ අය) ඒකයි නුඹලාට යන්න එපා කිව්වේ. හරි නම් විනයානුකූලව කටයුතු කළ යුත්තේ කුට්ටියා ඇතුළු තිදෙනාටයි...