(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාංචන තමයි හොඳම ළමයා...
කංන්චන, උබෙ අප්පට වඩා උබට විදලවල මැරෙන්න වෙන්නෙ
ඔය උපදෙස් දිදී ඉන්නවාට වඩා නරකද මේ දරාගන්න බැරි විදුලිබිල අඩුකළා නම්...!
කාංචන නම් මහින්දගේ පුතෙක් වෙන්න බැහැ කියලාදැන් හොඳටම කියන්න පුළුවන්...
පුළුවන් නම් එක්කෙනෙක්ගේ හරි වැඩ තහනම් කරලා පෙන්නන්න.
මට මෙයාගේ කතා ඇහුවාම මතක් වෙන්නේ, කරත්තය නවත්වන්න ගිය ගෙම්බාව, මෙයත් බොහෝම ඉක්මනට චප්ප වෙන්න මේ දඟලන්නේ...!
සේවාවට බාධාවෙන කව්ද ඉතින් මේ කියන තමුන්ලාම මිසක්...!
ප්‍රශ්නයක් නැහැ, තව මාස කීයද? දැක්කා නේද? ගිය සුමානේ සනත් නිශාන්තට වුණදේ? ඊයේ එස් එම් චන්ද්‍රසේනට වුණුදේ? මේ රැල්ල දිගටම යනවා, මොවුන්ට ඡන්දෙන් පැරදිලා රට පැන්නාට වැඩක් නැහැ. එහෙ ඉන්න ලංකාවේ අය බලාගෙන ඉන්නේ මස් කරන්න. ඊට පස්සේ මිනිහා බල්ලා මාක් තමයි.
ඇමති තුමාට අපේ සහය
එහෙම නම් ඉස්සර වෙලාම වැඩ තහනම් කරන්න ඕන තමුන්නැහැලා ගෙ..අපි බලාගෙන ඉන්නෙ ..ඒකට.