
(යොහාන් භාසුර)
සිවිල් සංවිධාන ඔවුන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් අද (16) දහවල් විරෝධය දැක්වූහ.
කුරුඳුවත්ත පොලිසිය අසළට පැමිණි පාර්ලිමේන්තුවේ කාවිංග ජයවර්ධන මහතාට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ඔවුන්ගේ ගැටලුවට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එහිදී විරෝධතාකරුවන් පැවසූහ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් සංවිධාන කිව්වට එතනත් දේශපාලනය.නැත්නම් මොකා හරි ප්‍රශ්නේ විසඳන්න උදව් වෙනවා නම් කමක් නෑනේ
කාවින්ද ඔය සිවිල් සංවිධාන කිව්වාට ඔතැන වැඩි හරියක් ඉන්න ඇත්තේ නීච ජෙප්පෝ... ඔබ මොකටද ඔය නරකාදී ජෙප්පන්ට උදව්කරන්න යන්නේ. මතකයිනේ අරගලය වෙලාවේ සජිත් එතැනට ගිය වෙලාවේ අර මනුවරණ කියන කෙනා දාලා සජිත්ට පහර දුන්නු හැටි. හැබැයි පච කුමාර එතැනට යනකොට බොහෝම ඉහළින් පිළිගත්තු හැටි කොහොමටත් ඔය ජෙප්පෝ හෙන කුහකයින්... ඔවුන් දන්නවා... කොච්චර සංදර්ශන දැම්මාත් ඔවුන් දිගටම ඉදිරි මැතිවරණවලදී පරාදයි කියලා. මොවුන් දැන් වියරු වැටිලා ඉන්නේ... ඉදිරියේදී තවත් වියරුවෙන් දඟලාවි...!
මේ අර්බුධ වලට හේතු වුණු සියලුම දේශපාලන කණ්ඩායම් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරනවා. හොඳ ප්‍රවණතාවයක්...!
හොඳ වැඩේ ලකුණු දාගන්න ආවාට. ඔක්කෝම එකට තියලා පරද්දන්න ඕනෑ.