
(ඉන්දිකා රාමනායක)
කාබනික පොහොර භාවිතයෙන් වස විසෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාබනික පොහොර නිශ්පාදන කිරීමට ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ මාසිකව කොම්පොස්ට් පොහොර ටොන් 5000ක ධරිතාවක් නිෂ්පාදනය කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාගයේ දැක්ම සංකල්පයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල(විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාගේ මග පෙන්වීම යටතේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්රාාමික) නන්දන සේනාධීර මැතිතුමාගේ උපදෙස් පරිදි කාබණික පොහොර නිශ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළ බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
අඩු කාලසීමාවක් තුල කාබණික පොහොර නිෂ්පාදනය කරන පිළිවෙල සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු දිවයින පුරා පිහිටා ඇති බලකා සහ පුහුණු පාසල් 30 සියලුම සියලූ පිරිස දැනුවත් කර ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දී තිබුණි.



2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිවිල් භටයෝ කොම්පෝස් හදති
janahitha Wednesday, 30 June 2021 05:15 PM
රසායනික පොහොරත් නිපදවමු. පිටරට යවන්න පුළුවන්...