IMG-LOGO

සංවර්ධනයට තරුණ ’’හයිය’’ ගන්නවා

(අංජුල මහික වීරරත්න)

සියවන නිදහස් සැමරුම (2048)  වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 75 වන නිදහස් සැමරුමට සමගාමීව “ජාතික යොවුන් වේදිකාව" ගොඩනැඟීම පිළිබඳ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. 



අදහස් (3)

සංවර්ධනයට තරුණ ’’හයිය’’ ගන්නවා

අසාධාරණ Friday, 20 January 2023 08:19 PM

අපිත් රටේ දියුණුව වෙනුවෙන් හයියක් දෙන්න කැමතියි එහෙම කරන්න අපිටත් හයියක් තියෙන්න ඕන නේද අපිට හයියක් හැදෙන්න තියෙන ගැටලු ඉදිරිපත් කිරීමට ක්‍රමයක් හදන්න එහෙම නැතුව කියව කියවා ඉදල වැඩක් නැහැ අපි 1948 සිටම කලේ ඕක නිසා තමයි රටට මෙහෙම වුනේ.

:       0       4

C.K.Lankaputhra Saturday, 21 January 2023 06:01 AM

සංවර්ධනයට තරුණ හයිය අරගෙන නාකින්ට ඔ්න විදියට රට පාලනය කරන්න. කටින් මොනව කිව්වත් අන්තිමට කරන්නෙ ඔ්කයි. මේවා වැල් බයිලා.

:       0       0

pakeer Saturday, 21 January 2023 08:50 AM

හැමෝටම සංවර්ධනය සඳහා අදහස් දෙන්න අවස්ථාවක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site