IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සංවර්ධන නිලධාරිනියෝත් ප්‍රසූත නිවාඩු ඉල්ලති


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ සේවය කඩිනමින්  ස්ථීර කරන්නැයිද, රජයේ සේවිකාවන්  සඳහා අනුමත ප්‍රසූත නිවාඩුව සංවර්ධන නිලධාරිනියන්ටත් ලබා දෙන්නයි ද ඉල්ලා  ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ විරෝධතා පාගමනක් කොළඹ දී අද (15) පැවැත්විණි.

රාජ්‍ය සේවයට බඳවාගෙන දැනට වසරකට වඩා පුහුණු කාලයක් මේ වන විට සම්පූර්ණ කර ඇති නමුදු තමන්ට ස්ථීර පත්වීම ලබාදී නැතැයි ඔවුහු පැවැසූහ.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට ලිප්ටන් වටරවුම දක්වාත් එතැන් සිට කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම දක්වාත් විරෝධතා පාගමනක යෙදුණු සංවර්ධන නිලධාරීහු ලිබර්ටි වටරවුම අසල නැවත උද්ඝෝෂණයේ යෙදී පසුව විසිර ගියහ.



අදහස් (4)

සංවර්ධන නිලධාරිනියෝත් ප්‍රසූත නිවාඩු ඉල්ලති

Ahmed Monday, 15 February 2021 11:17 AM

උද්ඝෝෂණයක් කොහේද එතැන හාමුදුරුවරු තමයි ඉන්නේ...

:       6       9

අසන්ක Tuesday, 16 February 2021 04:41 AM

රස්සාව අරන් මාස දෙකෙන් උද්ඝෝෂණ - හරි මහජනතාව විදිහට අපි ඔයගොල්ලෝ නඩත්තු කරන්නම්..! අපි හැම දෙයක්ම නිකන් බලාපොරොත්තු වෙනවා. ඉපදෙන්නේ රජයේ රොහලක නොමිලේ, මාතෲ සායන ලදරු සායන නොමිලේ, බෙහෙත් නොමිලේ, අධ්‍යාපනය පාසල් සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය නොමිලේ, පොත් නොමිලේ, නිල ඇඳුම් නොමිලේ, රෝහල් නොමිලේ, මහපොල නොමිලේ, රජයේ රැකියාවක් ඊළඟට, පෙන්ෂන් ඕනෑ, අලුත්ම එක දැන් කොරෝනා හැදිලා මැරුණාම පෙට්ටියත් නොමිලේ ඕනෑලු. මේ හැම දෙනාටම තියෙන්නේ උද්ඝෝෂණය කරන්න. වැඩ නොකරන සහ හැමදේටම උද්ඝෝෂණය කරන අයයි, රට කරපු දේශපාලකයොයි අතුලු හැමදෙනාම නඩත්තු කරන්න ඕනෑ දුප්පත් මහජනතාව. මේ හැමදයකම වන්දි ගෙවන්න වෙන්නේ අපේ අනාගත පරම්පරාවට..!

:       2       17

sana Wednesday, 17 February 2021 09:18 AM

ප්‍රසූත නිවාඩු ඉල්ලීම නම් මානුෂීය ඉල්ලීමක්...

:       1       0

sampath Wednesday, 17 February 2021 09:37 AM

රටේ තැනුම් ඒකකය පවුලේ සෑම කාන්තාවකටම කුමන රැකියාවක් කළත් ප්‍රසූත නිවාඩු අනිවාර්යයෙන් ලබාදිය යුතුමයි. කවුද මේ තීරණ ගන්නේ? බිත්තරෙන් ආපු අයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17869 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site