IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


සවනක් රැස් විහිදෙයි යළි කූරගල

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන අසදිස සාක්‍යසුගත මහ සෑ මලුවේ නිදන් වස්තු තැන්පත් කිරිමට පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශණාවක් පෙරදින රැය පහන්වන තුරු පැවැත්විණි.

අඩි 125 ක් උසැතිව කුරගල මහා සෑය කොත්පළඳවීම ජාතික වෙසක් අත්සවයට සමගාමිව වෙසක් පුර පසළොස්වක පොහෝදා පැවැත්වීමට නියමිතය.

සබරගමු පළාතේ ඉදිකෙරෙන ව්ශාලතම චෛතය වන  කූරගල චෛත්‍යය දිස්ත්‍රික්ක හයකට  දර්ශනය වන බව කුරගල ගොඩනැංවිම භාර වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .

ඓතිහාසික වටිනාකමක් ඇති කූරගල රජමහා විහාරය මේ වන විට නැවත බෞද්ධ ජනතාවගෙත් මුලුමහත් ලෝකයාගෙත් ගෞරවාදරයට පත්වෙමින් පවතින බව ො වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පැවසුහ.



අදහස් (13)

සවනක් රැස් විහිදෙයි යළි කූරගල

jagath Sunday, 16 January 2022 12:05 PM

සාදු සාදු සාදු ...නිර්මල බුදු දහම මුළු ලොවම පැතිරේවා

:       14       213

BamunuarachchiMonday, 17 January 2022 08:12 AM

මීට කලින් යහපාලන කාලේ කුරගලට බෞද්දයින්ට යන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. අයිති කරගෙන සිටියේ ගම්මිරිස් හොයන්න ආපු ගොයියෝ. සිංහල බෞද්දයෝ මහා නිවට ජාතියක්.

:       0       0

nadeesh Sunday, 16 January 2022 12:55 PM

සාදු සාදු

:       12       142

siri Sunday, 16 January 2022 02:57 PM

සාදු... සාදු.. සාදු...සරුවපිත්තල අභිභවා නිර්මල සැබෑ දහම අවබෝධ කර ගැනීමේ වටිනාකම අපරටේ සියලුම දෙනාට පසක් වේවා. නැත්නම් අපටත් මතු යම් දවසක බුදුන් වහන්සේ දේශනාකර වදාළ සැබෑ දහම සොයා ඇමෙරිකාවට යන්නට වේවි.

:       13       56

Darshana roshan rajapaksha Sunday, 16 January 2022 06:46 PM

දිනෙන් දින දියුණුවට පත්වන කූරගල රජමහ විහාරය ලෝකයේ සෑම දෙනෙකුගේම වන්දනාමාන වලට ලක්වන පූජනිය වන්දනීය ස්ථානයක් බවට පත්වන දිනය ඈතක නෙවෙයි.

:       0       0

ගමේ එකාලා Sunday, 16 January 2022 10:52 PM

මම බැලුවේ මොකො එක දේසපාලුවෙක්වත් පේන්ඩ නැත්තෙ ඇයි කියලා???

:       0       0

බද්රානි Sunday, 16 January 2022 10:58 PM

ගමට, රටට, ජාතියට කිසිඳු මෙහෙයක් ඉටු නොකරමින් පින්බත් ගිලමින් ගොඩනැගිල්ලක් වටා ඒකරාශී වෙමින්, ළමා අවදියේ කුසට නොලද බඩගෝස්තරය මත දේශපාලකයින්ගේ ජරාව බුදිමින්, මහේශාක්‍ය ලීලාවෙන් වැජඹෙමින් අඥානයින්ගේ සාදුකාර පිදුම් ලබන පිංගුත්තරයින්ගේ තවත් රටක් මේ ලෝකයේ තියනවාද කියලයි මම මේ හොයා බලන්නේ... කොහෙද ඉතින් කුසගින්නේ ඉඳගෙන ගොඩනැගිල්ලක උස නරඹලා, අනුන්ගේ කුසගිනි නිවන එකටනේ අපේ මෝඩයින් ආගම ධර්මය කියලා කියන්නේ...!

:       0       0

Ratnamalala Monday, 17 January 2022 04:30 AM

අන්‍ය ආගමිකයන්ගේ ග්‍රහණයට හසුව තිබුන මේ බෞද්ධ සිද්දස්තානය නැවත වන්දනාමානයට ඉඩ සැලසීමට වත්මන් රජයේ කැපවීම සියලු බෞද්ධයන්ගේ ප්‍රණාමයට ලක්විය යුත්තක්. මාවනැල්ල, දීඝවාපිය වැනි අනෙකුත් ස්තානයන්ගේ තිබුණ ගැටළු නිමාකරලීම සතුටට කරුණක්. ඇත්තෙන්ම මේ රජයෙන් වුන අයිතිහාසික සිදුවීමක්. ජාතියේ උත්තමාචාරය.

:       0       0

උද්දික Monday, 17 January 2022 08:18 AM

කාලයක් කූරගලත් අහිමිවීමේ තර්ජනයක් තිබ්බාණේ.ඒවත් මතක් කරගෙන, බැති සිතින් මෙත් සිතින් වන්දනා කරමු.

:       0       0

chandrika UK Monday, 17 January 2022 09:15 AM

අපගේ ප්‍රණාමය පුද කරමි

:       0       0

gunarathna Monday, 17 January 2022 09:45 AM

කවුරුවත් නැතිද රාජපක්ෂලාටයි ,රටටයි ,ආණ්ඩුවටයි බනින්න ?

:       0       0

හීන්බණ්ඩා Monday, 17 January 2022 10:42 PM

සාදු සාදු අපිත් අනුමෝදන් වෙමු ඒ කුසලය... අපි හැමෝටම අන්තිමට පිහිටට එන්නේ අපි කරගත්තු කුසල් විතරයි...

:       0       1

Jcn Wednesday, 19 January 2022 06:58 PM

බුදුන් වහන්සේ දෙසූ දහම අනුව පමා නොවී අප නිවන සකස් කර ගන්නවා.. කඩිමුඩියේ චෛත්‍ය හදලා ඉවර කරලා වෙලාවක් තිබ්බොත් නිවනටත් වැඩක් කරගනිමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 421 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site