(යොහාන් භාසුර)
බස් රථයේ එකතු වන මුදල් නොදීම හේතුවෙන් ලංකා ගමනා මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහතුන් 35 කගේ පමණ දිනකට වැඩ තහනම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවසීය.
එම වැඩතහනම් වීමට කොන්දොස්තර මහතුන් සල්ලි සාක්කුවේ දමාගැනීම මෙයට හේතුව බව කී ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දූෂණ සහ අක්‍රමිකතා අවම කරමින් ලංකා ගමනා මණ්ඩලය ලාභ ලබන තත්වයට කෙටි කළත් තුළ පත්කිරීමට අපේක්‍ෂා කරන බවත් අමාත්‍යවරයා කීය.
ලංකා ගමනා මණ්ඩලයට බඳවාගත් නව රියදුරන් සහ කොන්දොස්තර මහතුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවැති උත්සවයේදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ බන්දුල ඔයා ... ලංගමේ ලොකුම පාඩුව හොයාගෙන පම්පොරිත් ගහනවා