

(අනීෂා මානගේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේදී පැරණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමෙහි අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් අද(22) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
නිදහස් අධ්‍යාපනය සඳහා උදෙසා සිසු - ජන ව්‍යාපාරය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී අසාධාරණයක් සිදුව ඇතැයි කී ඔවුහු තංගල්ල බස් මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විරෝධතා කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ.
දරුවනේ හැරියල්ලා හරියන පැත්තට... සරසවිය හැර තවත් මාර්ග ඇත...